S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

ඔබේ පුද්ගලික බැංකු අවශ්‍යතා සපුරාලන අපගේ ඉතුරුම් ගිණුම් විකල්ප සමඟින් ඔබේ ඉතුරුම් ඉලක්ක සපුරා ගන්න. SMIB ඉතුරුම් ගිණුම සමගින්, ඔබට විශිෂ්ට වරප්‍රසාද භුක්ති විදින අතරතුර ඔබේ මුදල් වර්ධනය වේ! ආකර්ශනීය පොලී අනුපාත සහ ප්‍රතිලාභ සමගින් ඔබේ ප්‍රීතිමත් අවස්ථාවන් වඩාත් මිහිරි කරමින් දුෂ්කර කාලවලදී ඔබට උපකාරකරන එකම ගිණුම එයයි.

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

සුවිශේෂතා සහ ප්‍රතිලාභ

  • සුවිශේෂ පොලී අනුපාත (පොලී අනුපාතය - 3.5 % p.a)
  • හවුල් ගිණුමක් ඇරඹීමට ඇති හැකියාව.
  • පොලිය දෛනික ශේෂයක් මත ගණනය කර මාසිකව බැර කෙරෙයි.
  • ගිණුම් ප්‍රතිලාභියෙකු නම් කිරීමේ හැකියාව.

සුදුසුකම

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක්.
  • වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.


අයැදුම් කිරීමට අවශ්‍ය වන්නේ මොනවාද?

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පතක්.
  • රුපියල් 500 ක මූලික තැන්පතුවක්.
  • අනන්‍යතා සාධනය - ජාතික හැඳුනුම්පත / ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය.
  • වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පත හෝ හැඳුනුම්පත් ලේඛනයට වඩා වෙනස් නම් ලිපිනය සත්‍යාපනය කිරීමට (පසුගිය මාස 3 තුළ උපයෝගිතා බිල්පත්/ බැංකු ප්‍රකාශය)

කොන්දේසි සහිතයි
වැඩි විස්තර සඳහා, ළඟම SMIB ශාඛාවට හෝ 1922න්(Contact Us) අපගේ දුරකතන මධ්‍යස්ථානයෙන් අප අමතන්න.



ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

සබැඳි

SMIB අපූර්වා

SMIB Apoorva කාන්තා ගිණුම සමඟ මූල්‍ය ස්වාධීනත්වය සඳහා පළමු පියවර ගන්න. එය ඔබගේ අභිලාෂයන් වෙනුවෙන් කැපවීමක්, තවත් ඉතිරි කිරීමට පොරොන්දුවක්...

වැඩි විස්තර  

SMIB මැක්ස් සේවර්

ප්‍රතිලාභ උපරිම කරන්න, සීමා අවම කරන්න - ඔබේ පහසුව අනුව මුදල් ආපසු ගැනීමේ නිදහස සමඟ ඉහළ ප්‍රතිලාභ. නිවැරදි ස්ථානයේ ඥානවන්තව...

වැඩි විස්තර  

මුතුසිනා – ළමා ඉතුරුම් ගිණුම්

"මුතුසිනා" ළමා ඉතුරුම් ගිණුම ඔබේ දරුවාට මුදල් ඉතිරි කිරීමේ වැදගත්කම ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක් ලබා දෙයි. SMIB "මුතුසිනා" ළමා ඉතුරුම්...

වැඩි විස්තර  

සරණි - ළමා ඉතුරුම් ගිණුම්

ඉතිරි කිරීමට සහ අනාගතය සඳහා සූදානම් වීමට ඔබේ දරුවන්ට උගන්වන්න.

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.