S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

SMIB පුද්ගලික ණය ඔබට හදිසි වියදම් පියවා ගැනීමට හෝ ඕනෑම සිහිනයක් සැබෑ කර ගැනීමට පහසු සහ ඉක්මන් මූල්‍ය ආධාර සපයයි.

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

සුවිශේෂතා සහ ප්‍රතිලාභ

  • ආකර්ශනීය පොලී අනුපාතයක්.
  • නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලය උපරිම වසර 12 දක්වා.
  • කාලාත්‍රයා සමඟ ඒකාබද්ධව අයදුම් කිරීමේ හැකියාව.
  • කඩිනම් ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය.
  • ප්‍රශස්ත (උපරිම) ණය මුදල තීරණය වන්නේ මාසික ආදායම සහ ආපසු ගෙවීමේ හැකියාව මතය.

සුදුසුකම

  • ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්.
  • වයස අවුරුදු 18 - 60 අතර.
  • වැටුප් ලබන පුද්ගලයින් සහ වෘත්තිකයන් සඳහා ලබා ගත හැකිය.
    • රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික අංශයේ ආයතන සහ වෘත්තිකයන් මෙන්ම ස්ථිර සේවකයින් සඳහා අදාළ වේ.
    • රාජ්‍ය අංශයට අනුයුක්ත ‘පුහුණුලාභී’ ධාරිතාවයක සේවය කරන අය ද සලකා බලනු ලැබේ.
  • අවම දළ මාසික ආදායම රුපියල් 20,000 හෝ වෘත්තිය/රැකියාව මත පදනම්ව බැංකුව විසින් තීරණය කරනු ලබන පරිදි ප්‍රමාණවත් විය යුතුය.




ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



වැටුප් ලබන සේවකයින්

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද පුද්ගලික ණය අයදුම්පත
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ වලංගු රියදුරු බලපත්‍රයක්
  • කාර්යාල හැඳුනුම්පතේ පිටපත (තිබේ නම්)
  • රැකියාව, තනතුර, වැටුප් සහ සේවා කාලය තහවුරු කරන සේවායෝජකයාගේ ලිපිය.
  • නවතම මාස 3 වැටුප් පත්‍රිකා සහ බැංකු ප්‍රකාශන
  • ලිපිනය සනාථ කිරීම - අයදුම්කරුගේ නම සහ ලිපිනය දැක්වෙන නවතම උපයෝගිතා බිල්පත
  • සේවා යෝජකයාගේ වැටුප් ප්‍රේෂණ/ණය වාරික ප්‍රේෂණ ලිපිය/ පිළිගත් මූල්‍ය ආයතනයකින් ස්ථාවර නියෝග උපදෙස් පෝරමය.

අමතර ලියකියවිලි (ඉල්ලීම මත)

  • ඇපකරුවන්
  • නිසි පරිදි පිරවූ ඇපකරු ප්‍රකාශය
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ වලංගු රියදුරු බලපත්‍රයක්
  • රැකියාව, තනතුර, වැටුප් සහ සේවා කාලය තහවුරු කරන සේවායෝජකයාගේ ලිපිය.
  • නවතම මාස 3 වැටුප් පත්‍රිකා සහ බැංකු ප්‍රකාශන
  • ඇපකරුගේ නම සහ ලිපිනය සඳහන් කරන ලිපින සත්‍යාපන ලේඛනය.

වෘත්තිකයන් (වැටුප් ලබන සේවකයින් හැර)

  • වෘත්තිකයෙකු ලෙස අවම වශයෙන් වසර 3 ක පළපුරුද්දක් තිබිය යුතුය
  • ප්රායෝගික අත්දැකීම් සඳහා ලේඛන සාක්ෂි
    • සුදුසුකම් ලත් ගණකාධිකාරීවරයෙකු විසින් සකස් කරන ලද පසුගිය වසර 2 සඳහා මූල්‍ය ප්‍රකාශන
    • වෘත්තීය සුදුසුකම් සහ ක්‍රියාත්මක වීමට බලපත්‍ර ලේඛනගත සාක්ෂි
    • පසුගිය මාස 6 බැංකු ප්‍රකාශ (පුද්ගලික)

කොන්දේසි සහිතයි
වැඩි විස්තර සඳහා, ළඟම SMIB ශාඛාවට හෝ 1922න්(Contact Us) අපගේ දුරකතන මධ්‍යස්ථානයෙන් අප අමතන්න.

ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

සබැඳි

පහන් පියස

පහන් පියස යනු SMIB හි නිවාස උකස් ණයක් වන අතර එය ඔබගේ සිහින නිවහන යථාර්ථයක් බවට පත් කිරීමට උපකාරී වේ.

වැඩි විස්තර  

වාහන ණය

රථවාහන ණය: රටේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්ත නංවාලීම සඳහා වාහන ණය යෝජනා ක්‍රමයක්. Auto Chance...

වැඩි විස්තර  

EPF ණය

SMIB වෙතින් EPF ණය මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික කරන ලද නියමිත දිනට ඔහුගේ/ඇයගේ සේවක අර්ථසාධක අරමුදලේ (EPF)...

වැඩි විස්තර  

උකස් ණය

SMIB වෙතින් උකස් පිටුබලය සහිත පුද්ගලික ණය ඕනෑම පුද්ගලික හෝ වාණිජ අරමුණක් සඳහා ඉක්මන් සහ විශ්වාසනීය මූල්‍ය ආධාර සපයයි.

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.