The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.
අනු අංකය | කාණ්ඩය | පවතින මිල(රු.) | නව මිල (රු.) | වෙනස (රු.) | |
---|---|---|---|---|---|
1 | මූලික තැන්පතුව |
||||
සාමාන්‍ය ණය මුදලක් සඳහා |
1,000/- |
1,000/- |
- |
||
ප්‍රමුඛතා ණය මුදලක් සඳහා |
5,000/- |
5,000/- |
- |
||
(Speed Loan) සඳහා / Initial Deposit |
10,000/- |
10,000/- |
- |
||
රාජ්‍ය සේවක නිවාස ණය |
7,500/- |
7,500/- |
- |
||
2 | ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතු මුදල |
||||
සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සඳහා |
100/- |
500/- |
Change |
||
මුතුසිනා ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා |
500/- |
500/- |
- |
||
චැලෙන්ජර් ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා |
1,000/- |
1,000/- |
- |
||
සරණි ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා |
500/- |
500/- |
- |
||
3 | ණය තොරතුරු කාර්යංශ වාර්තාව සඳහා |
||||
තනි පුද්ගල |
175/- |
250/- |
Change |
||
ආයතනික |
300/- |
750/- |
Change |
||
4 | ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු (BOQ) බැංකුව මගින් සාදා ගැනීමට අවශ්‍ය නම් |
||||
ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- දක්වා |
1,500/- |
2,000/- |
Change |
||
ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- සිට රු.4,000,000/- දක්වා |
2,500/- |
3,000/- |
Change |
||
5 | තක්සේරු ගාස්තු / අභ්‍යන්තර තක්සේරු පරීක්ෂණ ගාස්තු (ඉදිකිරිම් හා මිලට ගැනීම් ) |
||||
රු.500,000/- දක්වා ණය මුදල් සඳහා |
3,000/- |
3,000/- |
- |
||
රු.500,000/ සිට රු.1,000,000/- දක්වා |
5,000/- |
5,000/- |
- |
||
රු.1,000,000/ සිට රු.2,500,000/- දක්වා |
7,500/- |
7,500/- |
- |
||
රු.2,500,000/- සිට රු.5,000,000/- දක්වා |
10,000/- |
10,000/- |
- |
||
රු.5,000,000/- වැඩි |
15,000/- |
15,000/- |
- |
||
බාහිර තක්සේරු පරීක්ෂණ ගාස්තු (මිලට ගැනීම් සඳහා පමණි) |
|||||
රු.5,000,000/- සිට රු.1,000,000/- දක්වා |
17,500/- |
17,500/- |
Change |
||
රු.10,000,000/- සිට රු.20,000,000/- දක්වා |
20,000/- |
20,000/- |
- |
||
රු.20,000,000/- වැඩි |
25,000/- |
25,000/- |
- |
||
කොටසක් නිදහස් කිරීම සඳහා තක්සේරු පරීක්ෂණ ගාස්තු |
7,500/- |
7,500/- |
- |
||
ණය අයකිරීම් / ආදායම් /ණය නිදහස් කිරීම් පරීක්ෂණ ගාස්තු |
1,000/- |
750/- |
- |
||
6 | |||||
ව්‍යාපාරික ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.100,000/-) |
100,000/- |
100,000/- |
- |
||
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (අවමය රු.2,500/-) |
1% or Minimum of Rs.2,500/- |
1% or Minimum of Rs.2,500/- |
- |
||
7 | ණය මත බැංකු ගාස්තු |
||||
උකස් ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.50,000/-) |
50,000/- |
50,000/- |
- |
||
EPF ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.40,000/-) |
40,000/- |
40,000/- |
- |
||
පුද්ගලික ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.20,000/-) |
20,000/- |
20,000/-- |
- |
||
8 | |||||
ඉතිරි කිරීමේ ගිණුමක් වැසීම සඳහා |
150/- |
150/- |
- |
||
9 | |||||
සහතික කරන ලද උකස් ඔප්පු පිටපතක් සඳහා |
250/- |
500/- |
Change |
||
10 | |||||
සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මක පිටපතක් සඳහා |
100/- |
250/- |
Change |
||
11 | |||||
ඔප්පු/පිඹුරු සහ වෙනත් ඕනෑම ලියවිල්ලක පිටපතක් සඳහා |
50/- |
100/- |
Change |
||
12 | |||||
ස්ථාවර තැන්පතු ඇපයට තබා ලබා ගන්නා ණය මුදල් |
500/- |
500/- |
- |
||
13 | |||||
අන්තර් බැංකු ගෙවීමේ නිවේදන සඳහා |
50/- |
50/- |
- |
||
14 | |||||
බදු සහතිකය (Loan Related Without FD ) |
50/- |
250/- |
Change |
||
15 | |||||
පසුගිය ණය ගෙවීම් කාලසටහන |
150/- |
200/- |
Change |
||
16 | |||||
නැවත ණය අයකරගැනීමේ සැලසුම |
150/- |
200/- |
Change |
||
17 | |||||
ජාතික හැඳුනුම්පත් තොරතුරු සඳහා |
25/- |
25/- |
- |
||
18 | |||||
අවසාන ණය ශේෂ ලේඛණය |
- |
250/- |
New |
||
19 | |||||
අයිතිය/කොටස් නිදහස් කිරීමේ ඔප්පුව |
3,500/- |
5,000/- |
Change |
||
20 | |||||
නැතිවූ ඉතිරි කිරීමේ පාස් පොත නැවත නිකුත් කිරීම |
150/- |
150/- |
- |
||
21 | |||||
නැතිවූ ස්ථාවර තැන්පතු පත්‍රය නැවත නිකුත් කිරීම |
250/- |
250/- |
- |
||
22 | |||||
ණය ප්‍රතිලේඛණ ගාස්තු (පුද්ගලික ණය) |
- |
500/- |
New |
||
23 | |||||
ණය ප්‍රතිලේඛණ ගාස්තු (උකස් ණය) |
- |
500/- |
New |
||
24 | |||||
ණය තත්ත්ව විස්තරය |
- |
100/- |
new |
||
25 | |||||
නාමයෝජකයා වෙනස් කිරීම |
- |
100/- |
new |
||
26 | |||||
ස්ථාවර නියෝග වෙනස් කිරීම |
- |
100/- |
new |
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.