S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

කුඩා හා සුළු කර්මාන්ත නායකත්ව හා ව්‍යවසායක ප්‍රවර්ධන ව්‍යාපෘතිය 111 RF - ආවර්ත මුල්‍ය ආධාර ණය යෝජනා ක්‍රමය

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

හඳුන්වාදීම

SMILE III ආවර්ත අරමුදල, නිෂ්පාදන හා ඒ සම්බන්ධ සේවා ක්ෂේත්‍ර වලට මූල්‍ය සහය සපයයි. SMILE III ආවර්ත අරමුදල යනු නිෂ්පාදන ක්ෂේත්‍රයට සහ සේවා සම්බන්ධ කර්මාන්තයන්ට මූල්‍ය සහය සපයන ණය ක්‍රමයකි. මෙය SMILE lll ණය ව්‍යාපෘතියෙන් ලැබෙන ණය පියවීම්වලින් අරමුදල් සැපයුම් කොට ඇති අතර එය ව්‍යාපාර සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කළමනාකරණය කරයි.

සුළු හා කුඩා කර්මාන්ත නායකයින් සහ ව්‍යාපාරික ප්‍රවර්ධන ව්‍යාපෘතියේ ආවර්ත අරමුදල (SMILE III - RF)

  • සාමාන්‍ය ණය ක්‍රමවේදය
  • තාක්ෂණික මාර්ගගත ආධාර ක්‍රමවේදය

ප්‍රධාන ලක්ෂණ - SMILE III ආවර්ත අරමුදල

ප්‍රධාන ලක්ෂණ

සාමාන්‍ය ණය ක්‍රමවේදය

තාක්ෂණික මාර්ගගත ආධාර ක්‍රමවේදය

අදාළ උප ව්‍යාපෘති

  • ආදායම උත්පාදනය කරයි
  • නිෂ්පාදන ධාරිතාව වැඩි කරයි
  • ක්‍රියාකාරකම් මට්ටම වැඩි කරයි
  • තත්ත්වය උසස් කරයි
  • මිල තරඟකාරීත්වය වැඩි කරයි
  • උප ව්‍යාපෘති සේවකයන්ගේ ගණකාධිකාර, කළමනාකරණ, හා තාක්ෂණික කුසලතා උසස් කිරීම.
  • උපදේශන මගින් ව්‍යාපෘති ක්‍රියාකාරකම, කළමනාකරණය, හා ක්‍රියාන්විතය පහසු කිරීම
  • නිමි භාණ්ඩවල තත්වය උසස් කිරීමට තත්ත්ව පාලන උපකරණ සහ පර්යේෂණාගාර උපකරණ මිලදී ගැනීම.

ණය මුදල්

රු. 7.5 මිලියන

රු. 2.5 මිලියන

පොලී අනුපාතය

නියත 8%

නියත 5%

ණය: ප්‍රතිපාදන අනුපාතය

80:20

100:0

ණය කාල සීමාව

වසර 3-10 දක්වා, උපරිම මාස 24ක සහනය කාලයකට යටත්ව

උපරිම වසර 7 දක්වා, මාස 24ක සහනය කාලයකට යටත්ව

සුදුසු උප ක්ෂේත්‍ර

  • තේ (ඇසුරුම් මත අගය එකතු කිරීම සලකා බැලිය යුතුය)
  • කොහු
  • රබර්
  • පා වහන්
  • ප්ලාස්ටික්
  • රෙදි සහ ඇඟලුම්
  • ආහාර නිෂ්පාදන
  • ඔෂධ නිෂ්පාදන
  • තොරතුරු තාක්ෂණය (වෙළෙඳ සේවා හැර)
  • මැණික් සහ ආභරණ (නව තාක්ෂණය ගෙන ඒම සහ නිර්මාණ විකාශනය)
  • අත් යන්ත්‍ර සහ අත්කම්
  • හම්
  • ඇසුරුම්
  • සේරමික්
  • කුළුබඩු (අගය එකතු කරන ලද)
  • දැව ආශ්‍රිත නිෂ්පාදන (ලී මෝල් හැර)
  • යන්ත්‍ර, මෙවලම් සහ උපකරණ/ලෝහ නිෂ්පාදන සහ ආශ්‍රිත කර්මාන්ත
  • නිෂ්පාදන මූලික ක්ෂේත්‍රය (ලේත් යන්ත්‍ර/අමතර කොටස් සඳහා පමණි)
  • සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය
  • සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය

*නියම සහ කොන්දේසි අදාළවේ.


ප්‍රධාන ක්ෂේත්‍ර / අයදුම් කළ හැක්කේ කාටද?

  • කර්මාන්ත (යන්ත්‍ර සහ උපකරණ)
  • කෘෂිකර්ම (පොලි ටනල් ඉදිකිරීම)
  • කිරි ආශ්‍රිත (ගවයන් මිලදී ගැනීම, කුටි ඉදිකිරීම, යන්ත්‍ර සහ උපකරණ



ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

ව්‍යාපාර සංවර්ධන සැලසුම්

තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....

වැඩි විස්තර  

ක්ෂ්‍රදු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය(MSME) විශේෂ ණය

ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...

වැඩි විස්තර  

කප්රුක අයෝජන ණය

‘කප්රුක අයෝජන’ණය ක්‍රමය පොල් වගාවන්ට සහ පොල් වගා බිම් සම්පූර්ණ ගොවිපොළ ඒකක ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය සපයනු...

වැඩි විස්තර  

MSME/SME ක්ෂේත්‍රය නැවත සවිබල ගැන්වීම

ශ්‍රී ලංකා රජයේ හවුල් කාරීත්වය සහිත 'SME එනර්ජයිසර්' ණය ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ රට පුරා ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට...

වැඩි විස්තර  

SMIB ධීවර දිරිය

මිරිදිය හා කරදිය ආශ්‍රිත ධීවර කර්මාන්තය, විසිතුරු මසුන් කර්මාන්තය සහ ජලජ ජීවී වගාව සිදුකරන ඔබ සැමට අපගේ විශේෂිත ණය තුලින්...

වැඩි විස්තර  

SMIB ECO (SMIB පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන)

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.