S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

හැදින්වීම

පරිසර හිතකාමී නිෂ්පාදන සහ තිරසාර බලශක්තීන් සඳහා දක්වන සහයෝගයක් වශයෙන්, පාරිභෝගිකයන් හට විවිධවූ පරිසර හිතකාමී නිෂ්පාදන මිලයට ගැනීමට සහ ස්ථාපිත කිරීමට SMIB විසින් හඳුන්වාදුන් විශේෂිත ණය යෝජනා ක්‍රමයකි.

"SMIB Eco" ක්‍රමය යොදා ගත හැක්කේ

  • සූර්ය පැනල ඒකක/ඒකකයක් මිලදීගැනීම සහ ස්ථාපනය සඳහා
  • බැටරි ඒකක/ඒකකයක් මිලදීගැනීම සහ ස්ථාපනය සඳහා
  • බයෝ ගෑස් ඒකක/ඒකකයක් මිලදීගැනීම සහ ස්ථාපනය සඳහා
  • ජල ප්‍රතිකාර පැළ ස්ථාපනය සඳහා
  • සුළං මෝලක්/මෝල් ස්ථාපනය සඳහා

සුදුසුකම්

  1. වැටුප් ලබන ඛාණ්ඩය
    • වයස අවුරුදු 18 සිට 55 දක්වා.
    • වත්මන් රැකියාවේ අවුරුදු 01ක අවම සේවා කාලය.
    • අවම මාසික වැටුප් රු.50,000/- සහිත ස්ථිර සේවකයෙකු විය යුතුය.
  2. වෘත්තීකයින්
    • හඳුනාගත් සංවිධානයක සාමාජිකයෙකු වශයෙන් වෘත්තීය සුදුසුකම් සහිතව අවම වසර 3ක පසුවෘත්තීය අත්දැකීම් සහිත වෘත්තීමය පුද්ගලයෙකු විය යුතුය.
    • වෘත්තීමය ආයතනයකින් සුදුසුකම් ලද හෝ, හඳුනාගත් ආයතනයකින් ඩිප්ලෝමාවක් ලබාගත් හෝ උපාධි පශ්චාත් ඩිප්ලෝමාවක් (හෝ සමාන) ඇති, වසර 5ක් අත්දැකීම් සහිතව, වැටුප් නොවන ආදායමකින් ආදායම් උපයන පුද්ගලයෙකු විය යුතුය.
    • වයස අවුරුදු 18 සිට 55 දක්වා විය යුතුය.
  3. ස්වයං රැකියාවක නිරත නම්
    • වයස අවුරුදු 18 සිට 60 දක්වා.
    • අදාළ වෘත්තීයෙහි /සේවයේ සංවිධානයක ලියාපදිංචි සාමාජිකයෙකු විය යුතුය.
    • අවම නිත්‍ය මාසික ආදායම රු.50,000/- විය යුතුය.
  4. ව්‍යාපාර
    • ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ ව්‍යාපාරකින්, ආදායම්/පියවීමේ හැකියාව සහිතව හා වෙනත් නීතිමය හා රාජ්‍ය නීති සමග කටයුතු කළ හැකි විය යුතුය.


ප්‍රධාන ලක්ෂණ

  • පොලී අනුපාතය – 13% - 18.5% (නියත සහ විචල්‍ය අනුපාත ලබා ගත හැක)
  • ණය පියවීමේ කාලය – වසර 3 සිට 7 දක්වා

* නියම සහ කොන්දේසි අදාළ වේ.



ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

ව්‍යාපාර සංවර්ධන සැලසුම්

තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....

වැඩි විස්තර  

ක්ෂ්‍රදු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය(MSME) විශේෂ ණය

ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...

වැඩි විස්තර  

කප්රුක අයෝජන ණය

‘කප්රුක අයෝජන’ණය ක්‍රමය පොල් වගාවන්ට සහ පොල් වගා බිම් සම්පූර්ණ ගොවිපොළ ඒකක ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය සපයනු...

වැඩි විස්තර  

MSME/SME ක්ෂේත්‍රය නැවත සවිබල ගැන්වීම

ශ්‍රී ලංකා රජයේ හවුල් කාරීත්වය සහිත 'SME එනර්ජයිසර්' ණය ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ රට පුරා ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට...

වැඩි විස්තර  

SMIB ධීවර දිරිය

මිරිදිය හා කරදිය ආශ්‍රිත ධීවර කර්මාන්තය, විසිතුරු මසුන් කර්මාන්තය සහ ජලජ ජීවී වගාව සිදුකරන ඔබ සැමට අපගේ විශේෂිත ණය තුලින්...

වැඩි විස්තර  

SMILE III ආවර්ත අරමුදල

කුඩා හා සුළු කර්මාන්ත නායකත්ව හා ව්‍යවසායක ප්‍රවර්ධන ව්‍යාපෘතිය 111 RF - ආවර්ත මුල්‍ය ආධාර ණය යෝජනා ක්‍රමය

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.