S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

මිරිදිය හා කරදිය ආශ්‍රිත ධීවර කර්මාන්තය, විසිතුරු මසුන් කර්මාන්තය සහ ජලජ ජීවී වගාව සිදුකරන ඔබ සැමට අපගේ විශේෂිත ණය තුලින් අවස්ථා උදා කරගත හැක.

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

පහත සඳහන් ක්ෂේත්‍ර වල ඔබ නියුතු වන්නේද?

  • සමුද්‍ර ධීවර කර්මාන්තය: ජාත්‍යන්තර / ගැඹුරු මුහුදේ සහ නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය
  • මිරිදිය ධීවර කර්මාන්තය
  • ජලජ ජීවී වගාව සහ ඉස්සන් වගාව.
  • අපනයන මසුන්, විසිතුරු මසුන්, මුහුදු කූඩැල්ලන්, මුහුදු පැලැටි සහ වෙනත් සාගර ආශ්‍රිත නිෂ්පාදන අපනයනය.
  • බෝට්ටු, ධීවර උපකරණ, ආම්පන්න සහ ධීවර ආහාර සැකසුම් මෙවලම් නිෂ්පාදනය.

ප්‍රධාන අංග ලක්ෂණ

  • අවම ණය: රු. 250,000/=
  • උපරිම ණය: රු. 50 මිලියන දක්වා
  • ණය පියවීමේ කාලය: වසර 7ක් දක්වා

සුදුසුකම් ලැබූ ණය කරුවන්

  • ධීවර ක්ෂේත්‍රයේ දැනට නියුතු තනි පුද්ගලයින්, තනි පුද්ගල ව්‍යාපාරිකයන්, හවුල්කාරිත්වයන් සහ සීමා සහිත පුද්ගලික සමාගම්
  • අයදුම්කරු තනි පුද්ගලයෙකු නම් වයස වසර 18ට වඩා වැඩි විය යුතු අතර බැංකුවත් සමඟ ගිවිසුම් ගත වීමට හැකියාව සහිත වියයුතු අතර, ව්‍යාපාරයේ හිමිකරු වීම හා සියලුම ව්‍යාපාරික ස්ථාන තමන්ගේම හෝ කුලී පදනම මත හෝ බදු පදනම මත ලබාගත් ඒවා විය යුතුය.
  • නව ව්‍යාපාර/ව්‍යාපෘති ආරම්භ කිරීම හෝ විවිධාන්ගීකරණ යෝජනාවන් සඳහා අයදුම්කරුවන් සුදුසුකම් ලබන්නේ නව ව්‍යාපාරය සහ හිමිකරුවන් අතර ඍජු බැදීමක් නිසැකවම වසර තුනක් සඳහා ක්‍රියාකාරීව පැවති පසුබිමකදීය.
  • ක්‍රමවත් හා නිත්‍ය පියවීමේ ඉතිහාසය සහ මාසික අවම නිත්‍ය ආදායම ණය පියවීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලෙස අනුමත කළ හැකි විය යුතුය.
  • අදාළ ධීවර පාලක සංවිධානය/සමිතියේ ලියාපදිංචි සාමාජිකයෙකු විය යුතුය.




සුදුසු අරමුණු

  • බහු දින ධීවර බෝට්ටු, ට්‍රෝලර්, කුඩා බෝට්ටු යනාදිය මිලදී ගැනීම.
  • අයිස් පෙට්ටි මිලදී ගැනීම, සිසිල් කිරීමේ පද්ධති ස්ථාපනය.
  • GPS සහ වෙනත් උපකරණ ස්ථාපනය.
  • ධීවර ආම්පන්න /බෝට්ටු උපකරණ / වෙනත් යන්ත්‍ර / උපකරණ මිලදී ගැනීම.
  • බෝට්ටු නඩත්තුව සහ අලුත් කිරීම.
  • පොකුණු, ජල පද්ධති, ජල බැහැර කිරීමේ පද්ධති, ටැංකි සහ වෙනත් සම්බන්ධ ඉදිකිරීම් කාර්යයන් සිදු කිරීම.
  • අනෙකුත් උපාංග / ආහාර නිෂ්පාදන සඳහා අවශ්‍ය දෑ මිලදී ගැනීම.
  • ක්‍රියාකාරිත්ව අරමුදල් මූල්‍ය සහය
  • ධීවර ක්ෂේත්‍රයේ මූල්‍ය වියදම් සඳහා අවශ්‍යවන මුදල් සැපයීම.
  • අපනයනය සඳහා මුදල් සැපයීම.
  • මත්ස්‍ය අස්වැන්න වෙළඳපල සඳහා සැකසීම ආශ්‍රිත ව්‍යාපාර ක්‍රියාකාරකම්
  • බෝට්ටු නිපදවීම.
  • ධීවර පවුල් සඳහා නිවාස ලබාගැනීමට අවශ්‍ය මුදල් සැපයීම. බැංකු මාර්ගෝපදේශ අනුව ඇගයීම හා මිල නියම කිරීම.
  • ධීවර ක්ෂේත්‍රයට අදාළ වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මුදල් සැපයීම.
  • ඉහත දැක්වූ සුදුසු ක්‍රියාකාරකම් සඳහා ලබාගත් ණය පහසුකම් නැවත ලබා ගැනීමට අවසර ඇත. මුල් ණය/පහසුකම් ලබාගැනීමේ අරමුණ ඉටුවූ වහාම බැංකුවට පිළිගත හැකි ලේඛන සපයා තහවුරු කිරීම සිදු කළ යුතුය.

*නියම සහ කොන්දේසි අදාළ වේ

ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

ව්‍යාපාර සංවර්ධන සැලසුම්

තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....

වැඩි විස්තර  

ක්ෂ්‍රදු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය(MSME) විශේෂ ණය

ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...

වැඩි විස්තර  

කප්රුක අයෝජන ණය

‘කප්රුක අයෝජන’ණය ක්‍රමය පොල් වගාවන්ට සහ පොල් වගා බිම් සම්පූර්ණ ගොවිපොළ ඒකක ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය සපයනු...

වැඩි විස්තර  

MSME/SME ක්ෂේත්‍රය නැවත සවිබල ගැන්වීම

ශ්‍රී ලංකා රජයේ හවුල් කාරීත්වය සහිත 'SME එනර්ජයිසර්' ණය ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ රට පුරා ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට...

වැඩි විස්තර  

SMIB ECO (SMIB පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන)

වැඩි විස්තර  

SMILE III ආවර්ත අරමුදල

කුඩා හා සුළු කර්මාන්ත නායකත්ව හා ව්‍යවසායක ප්‍රවර්ධන ව්‍යාපෘතිය 111 RF - ආවර්ත මුල්‍ය ආධාර ණය යෝජනා ක්‍රමය

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.