S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

අනු අංකය කාණ්ඩය පවතින මිල(රු.) නව මිල (රු.) වෙනස (රු.)
1

මූලික තැන්පතුව

සාමාන්‍ය ණය මුදලක් සඳහා

1,000/-

1,000/-

-

ප්‍රමුඛතා ණය මුදලක් සඳහා

5,000/-

5,000/-

-

(Speed Loan) සඳහා / Initial Deposit

10,000/-

10,000/-

-

රාජ්‍ය සේවක නිවාස ණය

7,500/-

7,500/-

-

2

ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතු මුදල

සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සඳහා

100/-

500/-

Change

මුතුසිනා ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා

500/-

500/-

-

චැලෙන්ජර් ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා

1,000/-

1,000/-

-

සරණි ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා

500/-

500/-

-

3

ණය තොරතුරු කාර්යංශ වාර්තාව සඳහා

තනි පුද්ගල

175/-

250/-

Change

ආයතනික

300/-

750/-

Change

4

ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු (BOQ) බැංකුව මගින් සාදා ගැනීමට අවශ්‍ය නම්

ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- දක්වා

1,500/-

2,000/-

Change

ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000/- සිට රු.4,000,000/- දක්වා

2,500/-

3,000/-

Change

5

තක්සේරු ගාස්තු / අභ්‍යන්තර තක්සේරු පරීක්ෂණ ගාස්තු (ඉදිකිරිම් හා මිලට ගැනීම් )

රු.500,000/- දක්වා ණය මුදල් සඳහා

3,000/-

3,000/-

-

රු.500,000/ සිට රු.1,000,000/- දක්වා

5,000/-

5,000/-

-

රු.1,000,000/ සිට රු.2,500,000/- දක්වා

7,500/-

7,500/-

-

රු.2,500,000/- සිට රු.5,000,000/- දක්වා

10,000/-

10,000/-

-

රු.5,000,000/- වැඩි

15,000/-

15,000/-

-

බාහිර තක්සේරු පරීක්ෂණ ගාස්තු (මිලට ගැනීම් සඳහා පමණි)

රු.5,000,000/- සිට රු.1,000,000/- දක්වා

17,500/-

17,500/-

Change

රු.10,000,000/- සිට රු.20,000,000/- දක්වා

20,000/-

20,000/-

-

රු.20,000,000/- වැඩි

25,000/-

25,000/-

-

කොටසක් නිදහස් කිරීම සඳහා තක්සේරු පරීක්ෂණ ගාස්තු

7,500/-

7,500/-

-

ණය අයකිරීම් / ආදායම් /ණය නිදහස් කිරීම් පරීක්ෂණ ගාස්තු

1,000/-

750/-

-

6

ව්‍යාපාරික ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.100,000/-)

100,000/-

100,000/-

-

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා - ණය මුදල නිදහස් කිරීමේදී අනුමත ණය මුදලින් 1% (අවමය රු.2,500/-)

1% or Minimum of Rs.2,500/-

1% or Minimum of Rs.2,500/-

-

7

ණය මත බැංකු ගාස්තු

උකස් ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.50,000/-)

50,000/-

50,000/-

-

EPF ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.40,000/-)

40,000/-

40,000/-

-

පුද්ගලික ණය සඳහා - ණය මුදල මුදා හැරීමේදී අනුමත ණය මුදලින් 1% (උපරිමය රු.20,000/-)

20,000/-

20,000/--

-

8

ඉතිරි කිරීමේ ගිණුමක් වැසීම සඳහා

150/-

150/-

-

9

සහතික කරන ලද උකස් ඔප්පු පිටපතක් සඳහා

250/-

500/-

Change

10

සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මක පිටපතක් සඳහා

100/-

250/-

Change

11

ඔප්පු/පිඹුරු සහ වෙනත් ඕනෑම ලියවිල්ලක පිටපතක් සඳහා

50/-

100/-

Change

12

ස්ථාවර තැන්පතු ඇපයට තබා ලබා ගන්නා ණය මුදල්

500/-

500/-

-

13

අන්තර් බැංකු ගෙවීමේ නිවේදන සඳහා

50/-

50/-

-

14

බදු සහතිකය (Loan Related Without FD )

50/-

250/-

Change

15

පසුගිය ණය ගෙවීම් කාලසටහන

150/-

200/-

Change

16

නැවත ණය අයකරගැනීමේ සැලසුම

150/-

200/-

Change

17

ජාතික හැඳුනුම්පත් තොරතුරු සඳහා

25/-

25/-

-

18

අවසාන ණය ශේෂ ලේඛණය

-

250/-

New

19

අයිතිය/කොටස් නිදහස් කිරීමේ ඔප්පුව

3,500/-

5,000/-

Change

20

නැතිවූ ඉතිරි කිරීමේ පාස් පොත නැවත නිකුත් කිරීම

150/-

150/-

-

21

නැතිවූ ස්ථාවර තැන්පතු පත්‍රය නැවත නිකුත් කිරීම

250/-

250/-

-

22

ණය ප්‍රතිලේඛණ ගාස්තු (පුද්ගලික ණය)

-

500/-

New

23

ණය ප්‍රතිලේඛණ ගාස්තු (උකස් ණය)

-

500/-

New

24

ණය තත්ත්ව විස්තරය

-

100/-

new

25

නාමයෝජකයා වෙනස් කිරීම

-

100/-

new

26

ස්ථාවර නියෝග වෙනස් කිරීම

-

100/-

new


දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.