S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

...

SMIB හී රැකියා ඇබෑර්තු පෙළ

බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය ගමනක පුරෝගාමියෙකු වීමට අප හා එක්වන්න! ජාතියේ ප්‍රමුඛතම නිවාස බැංකුව ලෙස, SMIB අප පාරිභෝගික අත්දැකීම් නව මට්ටමකට ඔසවා තැබීමට කැපවී සිටී. මෙම උද්යෝගිමත් මෙහෙවරෙහි කොටස්කරුවෙකු වීමට සුවිශේෂී නායකත්ව කුසලතා සහ ව්‍යාපාර පරිවර්තනය මෙහෙයවීමේ හැකියාවක් ඇති පුද්ගලයන් සඳහා අපි විමසිල්ලෙන් සිටිමු. ඔබ නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටීමට සහ බැංකුකරණයේ අනාගතය හැඩගස්වා ගැනීමට සූදානම් නම්, SMIB අප හා එක්වන්න.

SMIB බඳවා ගැනීමේ විභාගය 2024

අයඳුම් පත්‍රය සහ විස්තර

SMIB අභ්‍යාසලාභී බැංකු සහකාර තනතුරට බඳවා ගැනීමේ විභාගය 2024 ජුනි 16 වැනි ඉරිදා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ. 2024 ජුනි 9 වැනි දාට පසු www.pcbs.mgt.sjp.ac.lk/external/smib වෙත පිවිසීමෙන් ඔබේ ප්‍රවේශ පත්‍රය බාගත කරගත හැක. විභාග ස්ථානය, වේලාව ඇතුළු තොරතුරු සඳහා ඔබේ අයඳුම් පත්‍රය පරික්ෂා කරන්න.

Click here to download Application for the Enrolment in the panel lawyers of State Mortgage and Investment Bank.



ඉදිරියේදී ඇතිවෙන සුදුසු පුරප්පාඩු පිළිබඳව මට දන්වන්න

SMIB හි වෘත්තීය අවස්ථා අතපසු නොකරගන්න!
ඔබගේ මනාපයට අනුව අනාගත රැකියා විවෘත කිරීම් ගැන දැනුවත් වීම සඳහා අප සමග රැඳී සිටින්න. ඔබගේ රුචිකත්වය සහ ප්‍රවීණත්වයට ගැළපෙන සුදුසු පුරප්පාඩු ගැන මුලින්ම ඔබ දැනගන්නා බවට අපි සහතික කරන්නෙමු.



දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.