හිතවත් පාරිභෝගික භවතුනි,
අප පාරිභෝගිකයන් හට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දිම සඳහා අප බැංකුව විසින් නව්‍යකරණය වූ පද්ධතියකට පිවිසීමට කටයුතු සුදානම් කර ඇත.එම නිසා, අපගේ සියලුම මෙහෙයුම් කටයුතු සහ අප ශාඛා ජාලයේ සියලුම ශාඛාවන් 2024 නොවැම්බර් මස 01 වන දින වසා තබනු ලැබේ.
මෙමගින් පාරිභෝගික ඔබට සිදු වන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටුමු.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ කළමනාකරින්වය.